Trees
Trees ගැන මූලික දේවල් මේකෙ ලියන්නෙ නෑ කට්ටිය ඒව දන්න නිසා.
ප්‍රධාන වශයෙන් trees වර්ග 2 කට බෙදනවා
- binary trees
- n-way trees
මුලින්ම binary trees ගැන සලකමු.
Binary Trees
Binary tree එකක node එකක් සලකමු.
Root : Parent link = null
Leaf : Left child link = null, Right child link = null
Binary Tree එකක ආකෘතිය සලකමු.
සාමාන්‍ය binary tree එකකදී ඒකට දාන අගයන්ගේ විශේෂත්වයක් නෑ. කැමති විදියකට node සම්බන්ධකරන්න පුළුවන්. එකම අවශ්‍යතාව child node 2 ක් විතරයි තියෙන්න පුළුවන්.
Root : Parent link = nullLeaf : Left child link = null, Right child link = null
Binary Tree එකක ආකෘතිය සලකමු.
සාමාන්‍ය binary tree එකකදී ඒකට දාන අගයන්ගේ විශේෂත්වයක් නෑ. කැමති විදියකට node සම්බන්ධකරන්න පුළුවන්. එකම අවශ්‍යතාව child node 2 ක් විතරයි තියෙන්න පුළුවන්.
Binary tree එකත් නැවත කොටස් වලට බෙදන්න පුළුවන්. එයින් එකක් තමයි Binary Search Tree.
Binary Search Tree
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි node 1 ක් සැළකුවොත් ඒකෙ left child ගෙ අගයට වඩා node එකේ අගය වැඩියි. නමුත් right child ගෙ අගයට වඩා අඩුයි.
node එකක් insert කරන හැටි බලමු.
node එකක් delete කරද්දි සැලකිය යුතු අවස්ථා 3 ක් තියෙනවා.
case 1 : node එකේ child nodes 1 ක් වත් නැත්නම්
case 2 : node එකේ child nodes 1 ක් විතරක් තියෙනව නම්
case 3 : node එකේ child nodes 2 ම තියෙනව නම්
case 1 & 2
case 3
case 3
මෙහිදී ක්‍රම 2 ක් ඔස්සේ සිදු කළ හැකියි.
- delete by merging
- delete by copying
delete by merging හි ඇති අවාසිය වන්නේ tree height එක විශාල වශයෙන් ඉහළ යාම.
නමුත් delete by copying හිදී tree height එක ඉහළ යාමක් සිදු නොවේ.
නමුත් delete by copying හිදී tree height එක ඉහළ යාමක් සිදු නොවේ.
binary tree එකක ක්‍රියාකාරීත්වය පැහැදිලිවෙන්න ඇති කියල හිතනවා.
sorted data set එකක් තුළ කාර්යක්ෂමව දෙන ලද අගයක් සෙවීමට මෙම binary search tree මූලධර්මය යොදාගන්න පුළුවන්.
මෙහිදී සාමාන්‍ය පරිදි leaner search එකක් කරා නම් අපි සොයන අගය ලැබෙන තෙක් සියලුම අගයන් පිරික්සා බලන්න වෙනවා. binary search එකක දී සොයන අගය වෙත අඩු කාළයකින් ලං වෙනවා.

හිමියා

ඇත්තටම සැහෙන්න වටිනා වැඩක් මචං... අපේ කට්ටිය ඔක්කොටම සැහෙන්න ප්‍රයෝජනවත් වේවි .....
ReplyDeleteඉදිරියට තවත් සාර්ථකව මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න කියල උඹට සුභ පතනවා.
patta...
ReplyDeleteඅපේ මව් භාෂාවෙන්, හිතට වදින්න තේරුම් ගන්න හොදම ක්‍රමය......
ReplyDeleteEla ela..keep it up machan!!!!!!!!
ReplyDeletekollo.. traversals and recursions hadapan...
ReplyDeleteනියමයි මචං ගොඩක් ප්‍රයෝජනවත් වැඩක්.උඹ මාර පැහැදිලිව විස්තර කරල තියනවා. ගොඩක් ස්තුතියි.
ReplyDeletehamotama thanks comments walta..... :-)
ReplyDeletechathura : traversal eka nam lagadi dawasaka danawa recursion gana nam thama idea 1k na ban
:) nice
ReplyDeleteayya, this is very useful. thank you very much.
ReplyDeletethank you very very much..(y)
ReplyDelete