Sunday, June 13, 2010

ඇරඹුම.....

මාත් ඔන්න බ්ලොග් එකක් පටන් ගත්ත. හැබැයි ඉතින් exam එනකන් විතරයි. මොකද මේකෙ දාන්නෙ පාඩම් වැඩ විතරයි. ඒව ඉතින් ඕනි වෙන්නෙ exam වෙනකන් විතරයිනෙ. මේ අදහස ඇත්තටම ආවෙ Kazillaz බැලුවම තමා. මාත් trees වලට පොඩි note එකක් හැදුව. ඒක දාන්න තැනක් නැති නිසා තමයි මේ බ්ලොග් එක හැදුවෙ. තව කට්ටියට පුළුවන් නම් exam වෙනකන් ඕනි වෙන ඒව හදල මේකට දාන්න. එහෙම කැමති කෙනෙක් ඉන්නව නම් author කෙනෙක් විදියට මේකට සම්බන්ධ වෙමු.

හිමියා

5 comments:

  1. වැඩේ එල මචන්....
    Exam එනකංම ලියපං මචන්...

    තව ඉස්සරහට තව Exam තියනවානේ....
    උඹට තව සෑහෙන කාලයක් ලියන්න පුළුවන්...
    එල එල

    All The Best....

    ReplyDelete
  2. සිරා වැඩක් මචන්.. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. hehe... ela... mata nikan lajjay wage ban ohoma kiwwama... kohoma hari, ela wade... digatama karagena yanna... ela....

    ReplyDelete
  4. thanks හැමෝටම...........

    හැබැයි මාධව ලබන පාර නම් exam එනකන් assignment කරන්න වෙයි කියල තමා ආරංචි......
    බලමු බලමු අපි try කරල.........

    ReplyDelete
  5. elakiri wedak.digatama karanna.All the best!

    ReplyDelete